ඊසොප්ගේ ඉතිරි උපමා කථා – The Rest of Aesop’s Fables
ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය ඊසොප්ගේ කතන්දර කොපමණදැයි ගණනය කළ නොහැකි තරම්ය. උපමා කතා සාහිත්‍යයේ විශේෂ තැනක් හිමිකරගන්නා ඊසොප්ගේ උපමා කථා, අවවාද උපදෙස් මෙන්ම ප්‍රහසනය ද නොඅඩුවම රැගෙන එයි. මෙම කෘතියෙහි ඇතුළත්ව ඇත්තේ ග්‍රීක මුල් පිටපත්වලින් විශ්වසනීය හා නිරවද්‍ය ලෙස පරිවර්තනය කළ කතන්දරයි.
කලකට පෙර ගුණසේන ප්රකාශනයක් ලෙස පැවති මෙම කෘතිය නව අක්ෂර සංයෝජනයකින් හා නව පිටු සැලසුමකින් යුක්තව නැවත පාඨකයා අතට මෙසේ පත් කෙරේ.
කාගෙත් ඊසොප් – Everybody’s Aesop
ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය ඊසොප්ගේ කතන්දර කොපමණදැයි ගණනය කළ නොහැකි තරම්ය. උපමා කතා සාහිත්‍යයේ විශේෂ තැනක් හිමිකරගන්නා ඊසොප්ගේ උපමා කථා, අවවාද උපදෙස් මෙන්ම ප්‍රහසනය ද නොඅඩුවම රැගෙන එයි. මෙම කෘතියෙහි ඇතුළත්ව ඇත්තේ ග්‍රීක හා ලතින් මුල් පිටපත්වලින් විශ්වසනීය හා නිරවද්‍ය ලෙස පරිවර්තනය කළ කතන්දරයි.
කලකට පෙර ගුණසේන ප්රකාශනයක් ලෙස පැවති මෙම කෘතිය නව අක්ෂර සංයෝජනයකින් හා නව පිටු සැලසුමකින් යුක්තව නැවත පාඨකයා අතට මෙසේ පත් කෙරේ.
නස්රුදින්ගේ අමුතු කතා
නස්රුදීන් යනු මැදපෙරදිගට අයත් රටක් වූ තුර්කියේ ජීවත් වූයේ යැයි සැළකෙන චරිතයකි. ඔහු වටා බැඳුණු කතා බොහොමයක් වන අතර ඒවා ලෝකයේ බොහෝ රටවල සංස්කෘතියට කා වැදී එම රටවල ජනතා බවට ද පත්ව තිබේ. නස්රුදින්ගේ කථාවලින් සමාජයේ කැපී පෙනෙන්නට උත්සාහ කරන අඥාන මිනිසුන්ගේ සැබෑ ස්වරූපය හාස්‍යයෙන් යුක්තව ඉදිරිපත් කරයි. ඒ තුළින් සාමාන්‍ය ජනතාවට හාස්‍යයත් බුද්ධියත් ලබා දෙයි. ‘නස්රුදින්ගේ අමුත් කතා‘ තුළින් මෙතෙක් ඔබ අසා නැති අපූර් කතා 113 ක් ඉදිරිපත් කෙරේ.
නස්රුදින්ගේ අලුත් කතා
මැදපෙරදිගට අයත් රටක් වූ තුර්කියේ ජීවත්වූයේ යැයි සැලකෙන නස්රුදින්ගේ චරිතය ලොව ප්රකටව ඇත්තේ උපහාසාත්මක කතා ලොවට දායාද කළ අපූරු පුද්ගලයෙකු වශයෙනි. ලොකු, කුඩා, බලවත්, දුබල වැනි කිසිදු භේදයකින් තොරව ඔහු එකී චරිතවල ඇති දුර්වලතා උපහාසයෙන් යුක්තව පෙන්වා දෙන්නට ඉදිරිපත් වූයේය. මේ කෘතියෙහි අඩංගු වන්නේ ඔහු හා බැඳුණු එවැනි තවත් අලුත් කතා කිහිපයකි.
ලොව ප්‍රකට විහිළු
සිනහව මිනිසාට අත්‍යවශ්‍ය ය. මේ කුඩා කෘතිය සැකසී ඇත්තේ සිනහවීම සඳහා ය. මෙහි ඇති කතා සිනහවීම සඳහා අවශ්‍ය උත්තේජනය ලබා දේ.