Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-21-3176-9 |
Language | Sinhala |
Publishers |
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ඡේද හා පැවරුම් – 5 ශ්‍රේණිය (නව විෂය නිර්දේශය අනුව සම්පාදිත)
රු950.00
Price Summary
- රු950.00
- රු950.00
- රු950.00
නව විෂය නිර්දේශයට අනුකූලව 3,4,5 ශ්‍රේණි සඳහා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ නිර්දිෂ්ට සියලු ජේද හා පැවරුම් සහිත පොත් පෙළක් ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාවෙන් ඔබ වෙත ඉදිරිපත් කර ඇත. මෙහි අන්තර්ගතය ජාතික අධ්‍යාපන ආයතනය මඟින් සම්පාදිත ගුරු මාර්ගෝපදේශවලින් උපුටා ගෙන ඇති බව කෘතවේදීව සඳහන් කරමු. මේ එම පොත් පෙළෙහි 5 ශ්‍රේණිය සඳහා සම්පාදිත කෘතියයි.
Be the first to review “ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ඡේද හා පැවරුම් – 5 ශ්‍රේණිය (නව විෂය නිර්දේශය අනුව සම්පාදිත)” Cancel reply
Related Products
භෞතික විද්‍යා විවරණය 2009 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2009 (12,13 ශ්‍රේණි )
Modern School Atlas – Philip’s (99th Edition)
Now in its 99th edition, philip’s modern school atlas is an essential reference work for secondary education (14-18 year-olds), suitable for key stage 4, gcse, a-level and international schools. The contents are divided into sections for ease of use, with each page colour-coded for rapid reference.
උසස් පෙළ ගිණුම්කරණය 12 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ගිණුම්කරණය 12 ශ්‍රේණිය 1 කොටස
කාබනික රසායනය 7,8,9 හා 10 එකක 1980 සිට වර්ග කල බහුවරණ ප්‍රශ්න හා විවරණ
කාබනික රසායනය 7,8,9 හා 10 එකක 1980 සිට වර්ග කල බහුවරණ ප්‍රශ්න හා විවරණ
භෞතික විද්‍යා විවරණය 2006 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යා විවරණය 2006 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා බහුවරණ සහ ව්‍යුහගත රචනා (12,13 ශ්‍රේණි )
ගණිතය 8 ශ්‍රේණිය 1 කොටස
ගණිතය 8 ශ්‍රේණිය 1 කොටස
විද්‍යාව 9 ශ්‍රේණිය 1 කොටස
විද්‍යාව 9 ශ්‍රේණිය 1 කොටස
ආර්ථික විද්‍යාව උසස් පෙළ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු 1 පත්‍රය
ආර්ථික විද්‍යාව උසස් පෙළ බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු 1 පත්‍රය
ගිණුම්කරණය 1 පත්‍රය බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු උසස් පෙළ
ගිණුම්කරණය 1 පත්‍රය බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු උසස් පෙළ
ආර්ථික විද්‍යාව 2 කොටස (උසස් පෙළ) 13 ශ්‍රේණිය
ආර්ථික විද්‍යාව 2 කොටස (උසස් පෙළ) 13 ශ්‍රේණිය
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
උසස් පෙළ ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය 1 කොටස
Recently Viewed
5 ශ්‍රේණිය ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර – Gold Edition
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දූදරුවන් වඩාත් හොඳින් එයට මුහුණ දීම සඳහා සම්පාදනය කරන ලද ප්‍රශ්න පත්‍ර කට්ටලයකි. නව විෂය නිර්දේශයට ඇතුළත් කරුණු අඩංගු කරමින් 1 සහ 2 ප්රශ්නපත්රවලින් ආදර්ශ ප්‍රශ්න පත්‍ර 10 ක් සහ පිළිතුරු මෙහි අන්තර්ගගත වේ. නියමිත ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ආකෘතියටම අනුව සැකසී තිබේ. මෙයට පෙර 5 ශ්‍රේණිය ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – General Edition, 5 ශ්‍රේණිය ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව Silver Edition ලෙසින් ප්‍රශ්න පත්‍ර කට්ටල දෙකක් ප්‍රකාශයට පත් වූ අතර ශිෂ්‍යත්වයට පෙනී සිටින දූදරුවන් ඒ සඳහා විභාගය ආසන්නයේ වඩාත් හොඳින් සූදානම් කරවීම සඳහා මේ Gold Edition එළිදක්වා තිබේ.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 ශ්‍රේණිය -DIAMOND EDITION
2022 ශිෂ්‍යත්ව විභාගයට මුහුණදෙන දූ පුතුන් වෙනුවෙන් ම නිර්මාණය කරන ලද ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව Diamond Edition ප්‍රශ්න පත්‍ර කට්ටලය, 1 කොටස සහ 2 කොටස ලෙස ප්‍රශ්න පත්‍ර 10කින් සමන්විත අතර පිළිතුරු ද අන්තර්ගත ය. සමස්ත විෂය නිර්දේශය ම ආවරණය කරමින් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ආකෘතිය අනුව ම සැකසුණු මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත යන ප්‍රවීණ ආචාර්යවරුන්ගේ සම්පාදනයකි.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ප්‍රාථමික අධ්‍යපනික ව්‍යාපෘතිය යටතේ බිහිවු 5 ශ්‍රේණිය General Edition , Silver Edition , Gold Edition , Platinum Edition යන ප්‍රශ්න පත්‍ර කට්ටල පෙළ අධ්‍යයනය කිරීම තුළින් ඔබේ දරුවා ලැබු පන්නරය තවත් ඉහළ තලයකට ඔසවා තබන ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඉලක්ක ප්‍රශ්නෝත්තර සංග්‍රහයේ අවසන් අදියර ලෙසින් Diamond Edition නිර්මාණය වී ඇත.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර 10ක් සහ පිළිතුරු – Platinum Edition
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දූදරුවන් වෙනුවෙන් ඇම්.ඩී.ගුණසේන සමාගම ශිෂ්‍යත්ව තක්සලාව General, Silver සහ Gold ලෙස ප්‍රශ්න පත්‍ර කට්ටල තුනක් නිකුත් කළ අතර එම මාලාවේ නවතමය වන්නේ ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව Platinum ප්‍රශ්න පත්‍ර කට්ටලයයි. මෙයට පෙර නිකුත් වූ සියලු ප්‍රශ්න පත්‍ර සමග Platinum කට්ටලයට පිළිතුරු ලිවීමෙන් ඔබේ දරුවා නිසැකවම ලකුණු 190 – 200 අතර විශිෂ්ට තැනකට ඔසවා තබනු ඇත. පළමු ප්‍රශ්න පත්‍ර 5 ක් සහ දෙවැනි ප්‍රශ්න පත්‍ර 5 ක් ලෙස ප්‍රශ්න පත්‍ර 10 ක් අඩංගු මෙය ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත යන ප්‍රවීණ ආචාර්යවරුන්ගේ සම්පාදනයකි.
Platinum ප්‍රශ්න පත්‍ර කට්ටලයට සමගාමීව පැය 1.30 ක සම්මන්ත්රණ 10 ක් ඔබ වෙනුවෙන් නොමිලේ සූදානම් කර ඇත.
එහි පළමුවන සම්මන්ත්රණ ද්විත්වය 2022 ජනවාරි 10 වනදා ද,දෙවැනි සම්මන්ත්රණ ද්විත්වය ජනවාරි 11 ද,තෙවැනි සම්මන්ත්රණ ද්විත්වය ජනවාරි 12 ද,සිව්වැනි සම්මන්ත්රණ ද්විත්වය ජනවාරි 13 ද,පස්වැනි සම්මන්ත්රණ ද්විත්වය ජනවාරි 14 වනදා ද ගුණසේන YouTube නාලිකාවෙන් ඔබට නැරඹිය හැකිය. Platinum ප්‍රශ්න පත්‍ර කට්ටලයේ ඇති පළමුවන ප්‍රශ්න පත්‍ර 5ත්, දෙවැනි ප්‍රශ්න පත්‍ර 5ත් ඉතා පුළුල්ව මෙහි දී සාකච්ඡාවට ලක් කෙරේ.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 3/4/5 ශ්‍රේණි සඳහා රචනා ශතකය
3,4,5 ශ්‍රේණි සඳහා රචනා ශතකය ශිෂ්‍යත්ව විභාගය සඳහා අනුමාන රචනා මාතෘකා 75ක් සහ පසුගිය වසර 25 ක ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රවල රචනා ප්‍රශ්න සාකච්ඡා කරමින් වාක්‍ය එචනාවේ වැදගත්කම හා වාක්‍ය රචනා ලිවීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව ද අවධානය යොමු කොට සම්පාදනය වී ඇත. විෂය නිර්දේශයට අදාළ සියලුම රචනා මෙහි ඇතුළත් ය. ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අතුදැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.
There are no reviews yet.